Daily Highlights
Latest News

ඇතැම් ස්ථානවලට මි.මි 200ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අද දිනය තුළ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මි

මධ්‍ය දක්ෂිණාංශික දේශපාලන කඳවුරෙන් ඉවත්වීමේ අදහසක් නොමැති බව හර්ෂ ද සිල්වා පවසයි
පටු දේශපාලන වාසි වෙනුවෙන් කිසිදු තීරණයක් නොගන්නා බවත් මධ්‍ය දක්ෂිණාංශික දේශපාලන කඳවුරෙන් ඉවත්වීමේ කිසිදු අදහසක්

ට්‍රම්ප් විසින් “ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම්” මෙහෙයුම ප්‍රකාශයට පත් කිරීමත් සමග ගල්ෆ් මිත්‍ර රටවල් මවිතයට
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නෞකාවලට ගමන් කිරීමට සහාය වීම සඳහා වූ තම සැලසුම ජනාධිපති ඩොනල්ඩ්

මෙවර යල කන්නය සඳහා ප්‍රමාණවත් පොහොර නැහැ
දිවයිනේ ප්‍රදේශ රැසක යල කන්නයේ වී වගා කටයුතු මේවන විටත් ආරම්භ කර තිබෙනවා.කෙසේවෙතත් ගොවීන් චෝදනා

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ඊයේ පැවති තරඟයේ ජය සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමට
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ඊයේ පැවති සන්රයිසර්ස් හයිද්‍රාබාද් සහ පන්ජාබ් කින්ග්ස් අතර තරඟය ජයගන්නට සන්රයිසර්ස්

සම ආශ්‍රිතව සෑදෙන පිළිකාවන්හි වැඩිවීමක්
අධික හිරු රශ්මිය හේතුවෙන් සම ආශ්‍රිතව සෑදෙන පිළිකාවන්හි වැඩිවීමක් දක්නට ලැබෙන බව පිළිකා රෝග පිළිබඳ

වියට්නාම ජනාධිපති ටූ ටෝ ලම් මහතා අද රාත්රියේදී මෙරටට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව දෙදින නිල සංචාරයක් සඳහා වියට්නාම ජනාධිපති ටූ ටෝ

පසුගිය වසර 03 තුල කාන්තාවන්ට එරෙහි සයිබර් අපරාධ 12000කට වැඩියී
පසුගිය වසර 03 තුල කාන්තාවන්ට එරෙහි සයිබර් අපරාධ 12000කට වැඩි සංඛාවක් සිදුව ඇති බව මහජන

ගල්ගමුව නාකොළගනේ පුරාණ රජමහා විහාරය අවට පිහිටි වනාන්තර වාණිජ වගාවන් සඳහා පුද්ගලික පාර්ශවයක් වෙත ලබා දීලා
ගල්ගමුව නාකොළගනේ පුරාණ රජමහා විහාරය අවට පිහිටි වනාන්තර කලාප එළිපෙහෙළි කර වාණිජ වගාවන් සඳහා පුද්ගලික

කපිල චන්ද්‍රසේනට ඇප තැබීම සඳහා පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක්

ගාල්ල සාන්ත ඇලෝෂියස් විද්‍යාලය 2026 පාසල් රග්බි වාරය නිල වශයෙන් ආරම්භ වෙයි
ගාල්ල සාන්ත ඇලෝෂියස් විද්‍යාලය 2026 පාසල් රග්බි වාරය නිල වශයෙන් ආරම්භ කළේ ඊයේ විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ

ලෝක මලල ක්‍රිඩා සංගමයේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රුමේෂ් තරංග 7 වැනි ස්ථානයට
ලෝක මලල ක්‍රිඩා සංගමයේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ නවතම ශ්‍රේණිගත කිරිම් අනුව ශ්‍රි ලංකාවේ රුමේෂ්

රුසියානු වෛද්‍යවරයෙකුට අයත් ඩොලර් 9900ක් සොරකම් කළ චීන ජාතිකයා කටුනායකදී අත්අඩංගුවට
ගුවන් යානයක් තුළදී රුසියානු වෛද්‍යවරයෙකුගේ අත්බෑගයක් තුළ තිබු අමෙරිකානු ඩොලර් 9900ක මුදලක් සොරාගත් චීන ජාතිකයෙකු

2026 වසරේ ප්‍රථම හජ් වන්දනා නඩය සෞදි අරාබියේ ජෙඩා නුවර බලා පිටත්ව යයි
2026 වසරේ හජ් වන්දනා සමය ආරම්භ කරමින්, 325 දෙනෙකුගෙන් යුතු ප්‍රථම වන්දනා නඩය ඊයේ පස්වරුවේ

සහකාර අධ්යක්ෂ සිය දිවි නසාගෙන
මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධක්ෂවරයෙකු ලෙස කටයුතු කළ රංග නිශාන්ත රාජපක්ෂගේ මරණය සියදිවි

ඉරාන යෝජනා ගැන ට්‍රම්ප් නොසතුටින්
ඉරාන – අමරිකානු යුද්ධය අවසන් කිරීම සඳහා වන නවතම යෝජනාව පාකිස්තාන මැදිහත්කරුවන් මාර්ගයෙන් අමෙරිකා එක්සත්
News Categories
Explore every story
Follow us online
Stay Connected with Us
Join our growing community across social platforms for the latest news, event highlights, and exclusive content.