Spa Ceylon විසින් කාන්තා දිනය නිමිත්තෙන් මාර්තු මාසය පුරාවට “Her Business Matters” කාන්තා ව්‍යාපාරයන්ට සහයෝගයක් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක කරනු ලබනවා.
මේ යටතේ සතියකට වරක් මෙරට කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ව්‍යාපාර 5 බැගින් තෝරාගෙන Spa Ceylon සමාජ මාධ්‍ය හරහා ඔවුන්ගේ සන්නාම ප්‍රචාරය කරෙන අතර මෙරට ජනප්‍රිය සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ගේ දායකත්වයෙන් ඔවුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා ද කාන්තා ව්‍යාපාරිකාවන්ගේ සන්නාමයන් ප්‍රචාරය කිරීමට නියමිතයි.





