පොළොන්නරුව, Z-D ඇළට වැටුණු වනඅලියෙකු මුදාගැනීමට වැලිකන්ද අඩවි ආරක්ෂක වනජීවි නිලධාරීන් පැයක පමණ කාලයක් මෙහෙයුමක් දියත් කළ අතර, පසුව වනඅලියා, කාසන් වැව ප්‍රදේශයෙන් ගොඩට පැමිණ රක්ෂිත ප්‍රදේශයට පිවිස තිබෙනවා.