නෙදර්ලන්තය සහ නැමීබියාව අතර තරගය අද උදෑසන 11.00ට දිල්ලිහීදී ආරම්භවුණා.
අද පස්වරු 3.00 ට චෙන්නායී හී චිදම්භරම් ක්‍රීඩාංගණයේදී නවසීලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර තරගය පැවැත්වෙනවා.
පාකිස්ථානය සහ ඇමරිකාව කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී තරග වදින්නේ අද රාතුී 7ටයි.
මෙය කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු රාත්‍රී තරගය වනවා.
ප්‍රේක්ෂකයන්ට මෙම තරගය නොමිලේ නැරඹිමට අවස්ථාව සලසා දී ඇතයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.





