‘REBUILDING SRI LANKA’ ජාතික වැඩපිළිවෙළ ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු රට යලි ගොඩනැගීමේ වැඩපිළිවෙල කාර්යක්ෂම මෙහෙයුම සඳහා ක්‍රියාත්මක ‘REBUILDING SRI LANKA’ ජාතික වැඩපිළිවෙළෙ අද ආරම්භ වුණා.
පශ්චාත් ආපදා පුනරුත්ථාපන ප්‍රතිසාධන කටයුතුවලට ප්‍රතිචාර දැක්වීම සඳහා ඉහළ මට්ටමේ මනා සම්බන්ධීකරණයෙන් යුතු ජාතික යාන්ත්‍රණය අවශ්‍යතාව අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක වනවා.

රට යළි ගොඩනැගීමේ ‍වැඩපිළිවෙල කාර්යක්ෂම කිරිම සඳහා ක්‍රියාත්මක ‘REBUILDING SRI LANKA’ ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භක උත්සවය අද පෙරවරුවේ පැවැත්වුණේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.

Share