අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය මධ්‍යස්ථාන 1665 කදී අද පැවැත් වුණා.
මේ අතර දිට්වා සුළි කුණාටුව හේතුවෙන් කල් දැමූ උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් 10ට අදාළ විභාගය මධ්‍යස්ථාන 2086කදී ආරම්භ හෙට සිට ලබන 20 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.
හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් කල් දැමූ උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් 10ට අදාළ විභාගය හෙට සිට ලබන 20 වැනිදා දක්වා පැවැත්වේ – විභාග දෙපාර්තමේන්තුව





