පෞරුෂත්වයෙන් හෙබී තරුණ ව්‍යවසායකයින් බිහි කිරීමේ අරමුණ පෙරදැරි කර ගනිමින් ගෝලීය ව්‍යවසායකයින් පුහුණු කරන ආයතනයක් වන GETI Campusහි නව ශාඛාවක් පසුගියදා හෝමාගම නගරයේදී විවෘත කෙරුණා. මෙහි ප්‍රධාන ආරාධිතයා වූයේ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතායි.
ආරම්භක දිනයේ සහභාගී වූ තරුණ තරුණියන්ට තම අරමුණු ජයගන්නා ආකාරය සහ තම පෞරුෂත්වය වර්ධනය කරගත් ආකාරය පිළිබඳ වටිනා දේශනයක්ද පවත්වනු ලැබුවා.





