Dog Festival 2025 වැඩසටහන් කොළඹ විහාර මහා දේවි උද්‍යාන පරිශ්‍රයේදී

මිනිසුන්ගේ මෙන්ම සතුන්ගේද අයිතිවාසිකම් සුරක්ෂිතවන නීති පද්ධතියක අවශ්‍යතාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරනවා. බොහෝ කලක් තිස්සේ සත්ත්ව හිංසනය වළක්වා ගැනීමට අදාළ නීතිරීති ගෙන එන බව ප්‍රකාශ වුවද මෙතෙක් එය ඉටු වී නැතැයි විපක්ෂනායකයා සඳහන් කළා. Dog Festival 2025 වැඩසටහන් කොළඹ විහාර මහා දේවි උද්‍යාන පරිශ්‍රයේදී ඊයේ පැවැත්වුණා. සංදර්ශනය විවෘත කෙරුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්.

Share