CIBMART Pvt Ltd හි තෙවැනි ශාඛාව කොට්ටාව පැලැන්වත්තේදී විවෘත කෙරේ

CIB Holdings සමාගමට අනුබද්ධිත CIBMART Pvt Ltd හි තෙවැනි ශාඛාව පසුගියදා විවෘත කෙරුණා
ඒ කොට්ටාව පැලැන්වත්ත ප්‍රදේශයේදී.
මෙම අවස්ථාවට CIB Holdings හි සභාපති කේ.ආර්.ජි.විජේසුන්දර මහතා, එම මැතිණිය සහ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියා.

Share