CH&FC කණ්ඩායම තියුණු ජයක් ලකුණු 34 ට 32ක්

අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ තුන්වෙනි සතියේ තරඟයකින් CH&FC කණ්ඩායම තියුණු ජයක් අත් කරගත්තා.
CR&FC සමග එම තරගය පැවැත්වුණේ CR ක්‍රීඩාංගණයේදී.
CH කණ්ඩායම තරගය ජය ගත්තේ
ලකුණු 34 ට 32ක් ලෙසයි.

Share