BYD හි කොටස් මිල වසරක් තුළ අවම මට්ටමට පහත වැටෙයි

BYD හි කොටස් මිල වසරක් තුළ අවම මට්ටමට අද පහත වැටුණා.
ඒ චීන විදුලි වාහන නිෂ්පාදකයාගේ අලෙවිය අඛණ්ඩව පස්වැනි මාසයේ දී ත් පහත වැටුණු පසුබමිකයි.
ජනවාරි මාසයේ අලෙවිය පහත වැටීම සියයට 30.1 ක් වූ අතර බාහිර අවිනිශ්චිතතාවයන් සහ දේශිය වෙළෙඳපොළේ දැඩි තරඟකාරිත්වය ඊට හේතු වී තිබෙනවා.

Share