78 වැනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් බන්ධනාගාර ගතව සිටි රැදවියන් 49 දෙනෙකුට විශේෂ ජනාධිපති සමාව හිමිව තිබෙනවා.