මෙම වසරේ පළමු පාසල් වාරයේ දෙවැනි අදියර අද ආරම්භ වනවා.දෙවැනි අදියරේ අධ්‍යයන කටයුතු අප්‍රේල් මස 10 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවා.