2026 ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනය

2026 වර්ෂයේ ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධන ක්‍රියාවලිය මේ වන විට ආරම්භ කර තිබෙනවා.
මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා සඳහන් කළේ, ග්‍රාම නිලධාරීවරුන් මෙවර නිවෙස් වෙත පැමිණ තොරතුරු ලබා නොගන්නා බවයි.
ඒ අනුව ප්‍රතිශෝධන ඇත්නම් ග්‍රාම නිලධාරිවරයා හමු වී එම තොරතුරු ලබා දෙන ලෙස සභාපතිවරයා ඡන්දදායකයින්ට දැනුම් දෙනවා.

Share