2005 වසරේ අහුංගල්ල පොලිස් වසමේ දී පුද්ගලයෙකු පැහැර ගෙන ගොස් ඔහු සතුව ඇති රන් භාණ්ඩ කොල්ලකෑමේ අරමුණෙන් ගෙල කපා මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විභාග වූ නඩුවක විත්තිකරුවන් දෙදෙනෙකුට ඊයේ පස්වරුවේ බලපිටිය මහධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා විසින් මරණ දඬුවම නියම කළා.





