වත්මන් රජයේ අත්තනෝමතික ක්‍රියාකලාපයට එරෙහිව දුම්රිය, තැපැල්, සෞඛ්‍ය, අධ්‍යාපනය ආදී ක්ෂේත්‍ර ගණනාවක වෘත්තීය සමිති එක්වී අද ස්වාධීන වෘත්තිය සමිති එකමුතුවක් අද පිහිටුවා ගත්තා.
එහි කැඳවුම්කරු ඉන්දික දොඩංගොඩ ප්රවෘත්ති සාකච්ඡාවක දී පැවසුවේ ආණ්ඩුව වෘත්තීය සමිතිවලට සිදුකරන තර්ජනයන් වහාම නතර කළ යුතු බවයි.





