වාහනයක ගැටී හඳුන් දිවියෙක් මරුට

වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය මහවෙලමුල්ල ආසන්න ප්‍රදේශයේ දී වාහනයක ගැටී මිය ගිය බවට සැකකෙරෙන හඳුන් දිවියෙකුගේ සිරුරක් හමුවී තිබෙනවා.

Share