රජයට අයත් ඉඩමක ස්කැවේටර් යන්ත්රයක් යොදා ගනිමින් අනවසරයෙන් පස් කපමින් සිටි පුද්ගලයන් තිදෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දීර්ඝ කාලයක සිට අනවසරයෙන් පස් කපා ඇතැයි පොලිසිය පැවසුවා.සැකකරුවන් දීර්ඝ කාලයක සිට පස් කැපීමේ නිරතව සිට ඇති බවට අනාවරණය වෙයි.





