මුව මස් සමග සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට

ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් බලලුවැව ප්‍රදේශයේ නිවසක කළ වැටලීමකදී මෙරට ආරක්ෂීත ක්ෂීරපායි සත්වයකු වන තිත් මුවෙකු මරා මස් කරමින් සිටි සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Share