මඩකලපුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ ඇති පොදු වෙළඳ පොළවල්, හෝටල්, සිල්ලර කඩ ඇතුළු, සුපිරි වෙළඳසැල් 13 ක් මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්ගේ පරීක්ෂාවට ලක්වූ කෙරුණා.
එහිදි මිනිස් පරිභෝජනයට නුසුදුසු, හානි වූ, කල් ඉකුත් වූ සහ ප්ලාස්ටික් බහාලුම්වල ආහාර නිෂ්පාදන අලෙවි කළ සහ ලේබල් ප්‍රදර්ශනය නොකළ ව්‍යාපාරිකයින්ට තරයේ අවවාද කෙරුණා.
එක් වෙළඳසැළකට එරෙහිව නඩු පැවරීමටද කටයුතු කර තිබෙනවා





