පුත්තලම කොට්ටුකච්චියෙන් හමුවූ ගිනි අවිය

පුත්තලම කොට්ටුකච්චිය පළුගස්වැව ප්‍රදේශයේ ඉඩමක තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග ටී 56 පතොරම් 13ක් සොයා ගත් බව පුත්තලම මූලස්ථාන පොලිසිය පවසනවා
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි

Share