රජයට රුපියල් ලක්ෂ 2250ක බදු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ජනප්‍රිය නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලිට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීමට කටයුතු කරන බව දේශීය අදායම් දෙපාර්තමේන්තුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වෙත දන්වා තිබෙනවා
ඒ වෙනුවෙන් නීතිපතිවරයාගේ උපදෙස් පතා ඇතැයි ද දේශීය අදායම් දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා මහතා අධිකරණය වෙත දන්වා සිටියා.





