ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධුරයට

ජාතික ක්‍රිකට් තේරීම් කාරක සභාවේ සභාපතිවරයා ලෙස ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පත්කර ඇතැයි තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය නිවේදනය කරනවා.
කාරක සභාවේ සෙසු සාමාජිකයින් ලෙස පත් කර ඇත්තේ ඉන්දික ද සේරම්, තරංග පරණවිතාන, විනෝතන් ජෝන් සහ රසාංජලී ද අල්විස් යන මහත්ම මහත්මීන්.

Share