පරත්ත ප්‍රදේශයේ මිනී පෙට්ටි නිෂ්පාදය කෙරෙන දෙමහල් ගොඩනැගිල්ලක ගින්නක්

පානදුර, පරත්ත ප්‍රදේශයේ මිනී පෙට්ටි නිෂ්පාදය කෙරෙන දෙමහල් ගොඩනැගිල්ලක ඊයේ රාත්‍රියේ ඇතිවූ ගින්න මැඩපැවැත්වීම සඳහා මොරටුවේ මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ භට පිරිස කටයුතු කළ අතර ගින්නෙන් ගොඩනැගිල්ලේ තිබූ මිනී පෙට්ටි විශාල ප්‍රමාණයක් විනාශ වූ බව එහි හිමිකරු පැවසුවා.
මිනී පෙට්ටි නිෂ්පාදනය කළ ගොඩනැගිල්ලක ගින්නක්
ගින්න මැඬපැවැත්වීමට මොරටුව මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය සහ අවට පිරිස කටයුතු කළා

Share