තියුණු ආයුධයකින් පහරදී චීන කතක් ඝාතනය කෙරේ

කොහුවල, කළුබෝවිල ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක කාමරයක් තුළ දී 26 හැවිරිදි චීන ජාතික කාන්තාවක් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.
මෙම ඝාතනය ඇගේ හිටපු චීන පෙම්වතා විසින් සිදුකර ඇති බවට සැකකෙරෙන බව පොලිසිය පවසනවා.

Share