ඩී.එස්.සේනානායකයන්ගේ 74 වෙනි ගුණ සැමරුම, නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ

නිදහසින් පසු ශ්‍රී ලංකාවේ බිහි වූ පළමු අග්‍රාමාත්‍යවරයා වූ දිවංගත මහාමාන්‍ය ඩී.එස්.සේනානායකයන්ගේ 74 වෙනි ගුණ සැමරුම, නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ පිහිටි ඩී.එස්.සේනානායක පිළිරුව අබියසදී අද පැවැත්වුණා.
මහාමාන්‍ය ඩී.එස්.සේනානායක පිළිරුවට පුෂ්පෝපහාර දක්වයි
දිවංගත මහාමාන්‍ය ඩී.එස්.සේනානායකයන්ගේ 74 වෙනි ගුණ සැමරුම නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී

Share