චීනය ලෝක ස්වාභාවික හා සංස්කෘතික උරුමයන් වැඩිම ප්‍රමාණය හිමි රට බවට පත්ව තිබෙනවා.
චීන ජාතික වන සම්පත් හා තෘණභූමි පරිපාලන දෙපාර්තමේන්තුව විසින් අද පැවති මාධ්‍ය හමුවකදී “1985-2025 චීනයේ ලෝක ස්වාභාවික උරුම ආරක්ෂණ හා සංවර්ධන වාර්තාව නිකුත් කළා.
එම වාර්තාවෙහි සඳහන් දත්තවලට අනුව දැනට චීනයේ ලෝක ස්වාභාවික උරුමයන් 15ක් මෙන්ම සංස්කෘතික උරුමයන් 4ක් පවතිනවා.





