ගාල්ල – දෙවට හන්දිය ප්‍රදේශයේ පැරැණි යකඩ එක්රැස් කරන වෙළෙඳසැලක අද දහවල් හටගත් ගින්න, මහත් පරිශ්‍රමයකින් පසු නිවාදැමීමට ප්‍රදේශවාසීන් සහ ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය කටයුතු කළා.
පැරැණි යකඩ එක්රැස් කරන වෙළෙඳසැලක හටගත් ගින්න
ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය සහ ප්‍රදේශවාසීන් ගින්න නිවාදැමුවා





