මෙරට පාරිභෝගිකයින්ගේ ඉහළ විශ්වාසයක් දිනා සිටින අංක එකේ ජනප්‍රියම සබන් වෙළෙඳ සන්නාමය වන කැලීන් සබන්, SLS 34 තත්ත්ව සහතිකයෙන් පිදුම් ලැබුවා.
එමෙන්ම කැලීන් බේබි සබන් සඳහාද SLS 547:2009 තත්ත්ව සහතිකය හිමිකරගෙන ඇති අතර ශ්‍රී ලංකාවේ වෙළෙඳපොල තුළ නව පෙරළියක් ඇති කරමින් බේබි සබන් සහ බියුටි සබන් යන දෙවර්ගය සඳහාම SLS තත්ත්ව සහතික ලබාගත් එකම සබන් වෙළෙඳ සන්නාමය වන්නේද කැලීන් වීමත් විශේෂත්වයක්.





