කල් දැමූ GIT විභාගය ජනවාරි 11 වැනිදා

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කල් දමන ලද 12 වන ශ්‍රේණියේ සිසුන්ට අදාළ 2025 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගය ලබන වසරේ ජනවාරි මස 11 වැනිදා පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා
එමෙන්ම, ආපදාවට ලක්වූ පාසල් අයදුම්කරුවන් හට තම විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටීමට නොහැකි නම් තම පාසලේ විදුහල්පතිවරයා දැනුවත් කළ යුතු බවයි විභාහ දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ.

Share