ගිනිකොනදිග ඕස්ට්‍රේලියාව පුරා පැතිර යන ලැව්ගිනිවලින් එක් අයෙකු මිය ගොස් ගොඩනැගිලි 300ක් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
දහස් ගණනක් ගිනි නිවන භටයින් සහ ගුවන් යානා 70කට වැඩි ප්‍රමාණයක් ගින්න මැඩපැවැත්වීමට එක්ව ඇති අතර වික්ටෝරියා හි හදිසි තත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.





