උසස් පෙළට මුහුණ දෙන්න සිටි සිසුවිය හදිසියේම මරුට

මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය සඳහා ජීව විද්‍යා අංශයෙන් පෙනී සිටීමට නියමිතව සිටි දඹුල්ල ඉහළ ඇරෑඋල ප්‍රදේශයේ සිසුවියක් අභිරහස් ලෙස මියගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන සිදුකරනවා.

ජීව විද්‍යා අංශයෙන් උසස්පෙළ විභාගය සඳහා පෙනී සිටීමට සිටි සිසිුවියගේ මරණය ගැන විමර්ශන

Share