අන්තර්ජාතික ‘තේ’ සමුළුව කොළඹ නෙළුම් කුළුන පරිශ්‍රයේ දී

ඉදිරි වසර දෙක තුළ, සිය කාර්යයන් ඒක කේන්ද්‍රීය අත්‍යවශ්‍ය අවධානයකින් මෙහෙයවනු ලබන බව ආසියානු ‘තේ’ සන්ධානයේ නව සභාපති ධුරය භාර ගත් කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් උඩුගම්පොල මහතා පවසනවා.
පසුගියදා කොළඹ නෙළුම් කුළුන පරිශ්‍රයේ පැවැත්වුණු අන්තර්ජාතික ‘තේ’ සමුළුව අමතමින් ඔහු මේ බව සදහන් කළා
ලෝක වෙළෙඳපොළෙහි “තේ” සඳහා ඉහළ මිලක් ලබාගැනීම සඳහා සමූහයක් වශයෙන් කටයුතු කිරීමේ වැදගත්කම මෙහිදී ඉස්මතු කෙරුණා

Share