හෙට සිට ක්‍රියාත්මක වන පරිදි කිරි තේ එකක මිල රුපියල් 10කින් පහළට

කිරිපිටි මිල අඩු වීමත් සමඟ හෙට සිට ක්‍රියාත්මක වන පරිදි කිරි තේ එකක මිල රුපියල් 10කින් අඩුකරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

Share