දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු කාන්තා හා ළමා කටයුතු ඇමතිනි චන්ද්‍රාණී බණ්ඩාර මහත්මියට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මාර්තු මස 05 වන දා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.
ඒ මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී.





