හික්කඩුව නගරයේ පිහිටි විදුලි භාණ්ඩ සහ ගෘහ උපකරණ වෙළඳසැලක ගින්නක්

හික්කඩුව නගරයේ ගාලු පාර අසල පිහිටි විදුලි භාණ්ඩ සහ ගෘහ උපකරණ වෙළඳසැලක් ඊයේ රාත්‍රියේ හටගත් හදිසි ගින්නකින් විනාශ වුණා.

කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ඇති කසළ කන්දක අද පෙරවරුවේ ගින්නක් හටගෙන තිබෙනවා. නාවික හමුදාව සහ කොලඹ ගිනි නිවීමේ ඒකකය එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළ බව අප වාර්තාකරු සදහන් කළා.

Share