යුද්ධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත ඊයේ ගෝනහේන විශේෂ බලකා නිලධාරීන් සමඟ කිරුළපන ප්‍රදේශයේ සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකදී හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 05ක ප්‍රමාණයක්, ස්කූටර් වර්ගයේ යතුරු පැදියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.