හැංගිමුත්තන් කළ ඇනකොණ්ඩා

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේදී අතුරුදන් වූ බව කියූ කහ ඇනකොන්ඩා දින දහයකට පසු ඊයේ රාත්‍රියේ දෙහිවල ජාතික සත්වෝද්‍යානයේම සිටියදී හමුවූ බව එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ හේමන්ත සමරසේකර මහතා ප්‍රකාශ කළා .
ඇනකොන්ඩා සිටි කූඩුවේ සිට මීටර් කිහිපයක් ඔබ්බෙන් පිහිටි කබඩ් එඅකක ලාච්චුවක යටි පැත්තේ දාරයේ ඇනකොන්ඩා සිටි යදී සොයා ගත් බව නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පැවසුවා.

Share