හල්දුම්මුල්ල තුල සිදුකළ වැටලීමකදී වියලි ගංජා කිලෝ ග්‍රෑම් 140ක ප්‍රමාණයක් සොයා ගැනේ

පොලිස් කොට්ඨාශ අපරාධ කාර්යංශයේ නිලධාරීන් සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එක්ව ඊයේ හල්දුම්මුල්ල ඉලුක්පැලැස්ස රක්ෂිතය තුල සිදුකළ වැටලීමකදී ගෝනි කර විකිණීමට සකස්කර තිබු රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂයක් පමණ වටිනා වියලි ගංජා කිලෝ ග්‍රෑම් 140ක ප්‍රමාණයක් සොයා ගෙන තිබෙනවා.

Share