මෙරට හදවත් රෝගී දරුවන් 50 දෙනෙකු සඳහා ඉන්දියාවේ කොචිහි පිහිටි අම්රිතා රෝහල තුළදී හදවත් සැත්කම් සිදු කිරිමට අදාළ ව්‍යාපෘතිය සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ බටහිර කොළඹ රොටරි සමාජය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදුවුණා.





