සෞඛ්‍ය ගැටලු වලට විසඳුම් ලබාදීම රජයේ වගකීමක් බව මහ නා හිමිවරුන් කියයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිත පිරිසක් අද මල්වතු අස්ගිරි මහානායක හිමිවරුන් දෙනම බැහැ දැක සිය වෘත්තිය ගැටලු සම්බන්ධයෙන් දැනුම් දුන්නා.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර විසඳුම් ලබාදීම රජයේ වගකීම බවයි මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහ නාහිමිවරුන් මෙහිදී සදහන් කර ඇත්තේ.

Share