සුළි කුනාටුව හේතුවෙන් එක් රැස්වූ කැලි කසළ ඉවත් කිරීම ශ්‍රී ලංකා රතු කුරුස සමාජය සංවිධානය කරයි

දිට්වා ‘ සුළි කුනාටුව හේතුවෙන් එක් රැස්වූ කැලි කසළ ඇතුළු අපද්‍රව්‍යය ඉවත් කිරීමේ දීපව්‍යාප්ත ජාතික වැඩසටහනක් ජනවාරි මස 04 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රතු කුරුස සමාජය කටයුතු සංවිධානය කර තිබෙනවා
එම වැඩසටහන සංවිධානය කර ඇත්තේ ‘මනුදම් සවියෙන් හරිත දැයක් ‘ ලෙසයි
ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ශ්‍රී ලංකා රතුකුරුස සමාජ පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත් වුණා

Share