සුපිරි 8 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය අද

අයිසීසී T20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය අද පල්ලෙකැලේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

නමුත් වර්ෂාව හේතුවෙන් නියමිත පරිදි පස්වරු 3ට තරගය ආරම්භ කළ හැකි දැයි සැකසහිතයි.

සුපිරි 8 දෙනාගේ වටයේ ඊයේ පැවති තරගය ද කාසිය වාසිය උරගා බැලීමෙන් අනතුරුව වර්ෂාව හේතුවෙන් අතහැර දැමුවා

නිදහස් සංඛ්‍යාත ඔස්සේ දේශිය නිල විකාශකයා වන ටීවී සුප්‍රීම් ඔස්සේ T20 ලෝක කුසලාන තරගාවලියේ සියලු තරග ඔබට සජිවීව නැරඹීමට අවස්ථාව හිමි වනවා.

Share