සාමවිනිසුරු ක්‍රමය දේශපාලනීකරණය නොකරන බව ඇමති කියයි

කිසිදු විටක සාම විනිසුරු ක්‍රමය දේශපාලනීකරණය නොකරන බවත්, සාම විනිසුරුවන්, දූෂණයට එරෙහි පළමු මිනිස් පලිහ බවට පත් විය යුතු බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පවසනවා
නව සාමදාන විනිශ්චයකාරවරුන් 40 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා. නව සාමදාන විනිශ්චයකාරවරුන් 40 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ.

Share