සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ඊයේ දිනයේ දිනුම් අදින ලද කප්රුක ලොතරැයියේ පළමු දිනුම වන රුපියල් කෝටි හැට තුනකට ආසන්න මුදලක් දිනා ගැනීමට බදුල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයෙක් සමත්ව තිබෙනවා.
එය මෙරට ඉතිහාසයේ ලොතරැයියකින් ඇදුනු විශාලතම ජයමල්ල බවයි සංවර්ධන ලොතරැයි මණ්ඩලය සදහන් කළේ.





