සංඝරත්නයට අශිෂ්ට අශීලාචාර ප්‍රකාශ සිදු කරන සියළු පාර්ශ්වයන්ට නීතිමය පියවර ගන්නාලෙස

සංඝරත්නය පිළිබඳ අශිෂ්ට අශීලාචාර ප්‍රකාශ සිදු කරන සියළු පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම රජයේ වගකීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා
කෝට්ටේ ශ්‍රී ජයවර්ධනාරාම මහා විහාරස්ථානයේ ආදි කර්තෘවරුන්ගේ ගුණ සැමරීමේ පිංකම් මාලාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වෙමින්මේ බව පැවසූවා

Share