ඉන්දියාවේ සිට මෙරටට වැඩම වූ දෙව්නි මෝරි, ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාවට තෙවැනි දිනයේ දීත් දහස් සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසක් එක් වුණා. හුණුපිට්ය ගංගාරාම විහාරස්ථානයේ දී ධාතුන් වහන්සේ වන්දනාව ලබන 11 වැනිදා දක්වා පැවැත්වෙනවා.