ශ්‍රී ලකා කෘෂිකර්ම විද්‍යාලයීය ආදී ශිෂ්‍ය 38 වැනි සංවත්සරය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන්

කුමන බාධක පැවතියත් රටේ දරුවන් වෙනුවෙන් අධ්‍යාපන පරිවර්තනය අනිවාර්යෙන් සිදු කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය අවධාරණය කරනවා.
කුරුණෑගල පැවති වැඩසටහනකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය සදහන් කළේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන විවේචන කරන්නේ ආණ්ඩුව දුර්වල කිරීමට බවයි.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතා අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට එරෙහිව මෙරට භික්ෂූන් වහන්සේගෙන් එල්ලවන විවේචනවලට දැඩිව ප්‍රතිචාර දැක්වූවා.

Share