ශ්‍රී ලංකාවේ විපතට පත් වූවන් වෙනුවෙන් බ්‍රිතාන්‍ය රාජකීය පවුල ශෝකය පල කරයි

ශ්‍රී ලංකාවේ අවතැන්ව සිටින පිරිස් සඳහා ශෝකය පළකරමින් බ්‍රිතාන්‍ය රාජකීය පවුල වෙනුවෙන් III වැනි චාල්ස් රජු පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

කලාපය පුරා පැතිර ගිය විනාශය පිළිබඳව දැනගත් විට තමා සහ කැමිලා රැජින “අතිශයින්ම කණගාටුවට පත් වූ” බව චාල්ස් රජු පවසනවා.

ආපදාවලින් ජීවිත අහිමි වූවන්ගේ පවුල්වලට චාල්ස් රජු හෘදයාංගම ශෝකය පළ කර තිබෙනවා.

Share