ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන IMF සුබවාදී අදහසක

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබන වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය “තීරණාත්මක ලෙස ස්ථාවර වී, වර්ධනය නැවත යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා සහ පැසිෆික් කලාපීය ජ්‍යෙෂ්ඨ නිලධාරින් පවසනවා.

ඔවුන් මේ බව සදහන් කලේ ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කලාපීය ආර්ථික දැක්ම නමින් ඊයේ පැවැති සැසියකදී

Share